නවතම ප්‍රවෘත්ති

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටත් කෝවිඩ් බෝවෙයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ගිණුම් අංශයේ කාර්යාල කාර්ය සහායකවරයෙකුට කොවිඩ් අසාදිතව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
මහතා සඳහන් කර ඇත.
Read More »