මත්ස්‍යයින්ගේ පෘෂ්ඨය මත කොවිඩ් 19 වෛරසය සජීවී ආකාරයෙන් කෙතරම් කාලයක් පවතින්නේද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු හමුවී නොමැති බව
Read More »
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාර නිලධාරින් විසින් අද (22) දින පාර්ලිමේන්තු රැස්විම සඳහා රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.
Read More »
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළබඳ අද(22) පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන අවස්තාවේදී ද්විත්ව පුරවැසිභාවය පිළබඳ වගන්තියට ඡන්දය නොදී සිටීමට ගෙන තිබූණු තීරණය
Read More »
බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 4 දෙනෙකු ස්වයං නිරෝධායනය යොමු කර තිබේ.
Read More »
කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට අයත් වැල්ලම්පිටිය, මීතොටමුල්ලේ කුරුනියාවත්ත නිවසක මව, පියා සහ අවුරුදු දෙකහමාරක් වයසැති දරුවෙකුද
Read More »
බිරිය පැදවූ මෝටර් රථයට යට වී බරපතල තුවාල ලැබූ 42 හැවිරිදි සැමියකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී ඊයේ(21) මියගොස් තිබේ.
Read More »
එක්සත් රාජධානියේ ප්රමුඛ අධිකරණයක් විසින් එල්ටීටීඊ සංවිධානයට එරෙහිව එරට පනවා තිබූ තහනම වසර දහනවයකට පසු ඉවත්කර තිබේ.
Read More »
කඩුවෙල නගරයේ ප්‍රසිද්ධ හෝටලයක සේවකයකු ඊයේ (21 වැනිදා) කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගත් පසු එහි සියලුම සේවකයන් නිරෝධායනයට යොමුකළ බව
Read More »
මිනුවන්ගොඩ කොවිඩ් -19 ආසාදිත පොකුරෙන් පුද්ගලයින්186 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More »
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇත.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 23දෙනෙකු කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇත.
Read More »