නවතම ප්‍රවෘත්ති

අයි.ටී.එන්. මාධ්‍යවේදියාට කොරෝනා වැළදී නැහැ

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පැවසූ ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍යවේදියාට කොරෝනා ආසාදනය වී නැතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක දැනුම් දෙයි.
Read More »

කොළඹ වරායේ PCR යන්ත්‍ර 07 හිරවෙලා

පී.සී.ආර්. පරීක්ෂණ දෛනික ධාරිතාවය 7500 දක්වා වැඩි කිරීම සඳහා තවත් පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍ර හතක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
Read More »