නවතම ප්‍රවෘත්ති

අල්ලස් ගත් ඌව පළාත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයා මාට්ටු

ඌව පළාත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයා සහ සැලසුම් නිලධාරියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ(15) අත්අඩංගුවට ගනු ලැබීය.
Read More »