නවතම ප්‍රවෘත්ති

ස්මාර්ට් විදිහට AL ලියලා මාට්ටු

ස්මාර්ට් ඔරලෝසුවක් පැලඳ ඊයේ (13 වැනිදා) උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍යයකු ගම්පහ බණ්ඩාරනායක විදුහල් විභාග මධ්‍යස්ථානයේ දී විභාග නිරීක්ෂකයන්ට හසු වී තිබේ.
Read More »

ඥානෝදය විදුහලේ සිසුන් 8කට කොවිඩ්

දිවුලපිටිය ඥානෝදය විදුහලේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවකු ඇතුළු අට දෙනකු කොවිඩ් වයිරසය ආසාදිත වූවන් බව ඊයේ (13 වැනිදා) වන විට තහවුරු කරගෙන තිබිණි
Read More »