නවතම ප්‍රවෘත්ති

ගණිකා වෘත්තීය නීතිගත කරන්න කියලා කොහෙවත් කියලා නෑ – ඩයනා ගමගේ

තමන්ට ලැබුණ අමාත්‍ය ධූරය, ඇමතිකමක් නොවන බවත් එය රාජකාරියත් බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරනවා.
Read More »

දමිතා ගෝල්ෆේස් එකට ආවේ රැල්ලට

රංගන ශිල්පිනී දමිතා අබේරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ වේදිකාවට පිවිසීම සම්බන්ධයෙන්, අරගලකරුවන් විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් සිය විරෝධය එල්ල කර තිබෙනවා.
Read More »

මහින්ද අමරවීරගේ මන්ත්‍රී වැටුප ගැබිණි මව්වරුන්ගේ පෝෂණය සඳහා පරිත්‍යාග කරයි

පෝෂණ ඌණතාවයෙන් පෙළෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගැබිණි මව්වරුන්ගේ පෝෂණය සඳහා තම මන්ත්‍රී වැටුප යොදා ගැනීමට කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා.
Read More »

නිවෙස් හිමි කාන්තාවට නිදි පෙති දී රන්භාණ්ඩ කොල්ල කයි

කුලියට නිවසක් ලබා ගන්නා මුවාවෙන් තලවතුගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුලු වී රන්භාණ්ඩ කොල්ල කෑ එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 5දෙනෙකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

සමෘද්ධි දීමනාව රැගෙන ගිය වයෝවෘධ මවකගේ මුදල් කොල්ල කයි

සමෘද්ධි බැංකුවෙන් ලබාගත් රුපියල් 14,500ක දීමනාව ලබාගෙන නිවස වෙත යමින් සිටි වයෝවෘධ මවකගේ මුදල් මහමඟදී කොල්ලකා තිබෙනවා.
Read More »

මට පයිලට් කෙනෙක් වෙන්න බෑ කියපු ගුරුවරු එදා මාව දැකලා මගහැරලා ගියා

අහස් යන්තරාවක් පදින්න තියා එහෙව් එකක් ළඟින් යන්නත් දැනුම් තේරුම් ඇති සමහර උදවිය පවා බයවෙද්දි අවුරුදු 17ක පුංචි කෙල්ලෙක් ගුවන්යානයක් පදවනවා කියන එක විශ්වාස කරන්නත් අමාරුයි වගේ නේද?     
Read More »