නවතම ප්‍රවෘත්ති

පියයුරු පිළිකා රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්

වාර්ෂිකව මෙරටින් වාර්තාවන පියයුරු පිළිකා රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙයි.
Read More »

ලෝක සමාජ ව්‍යවසායක සම්මානලාභීන් අතර ලංකාවේ කාන්තාවක්

ශ්‍රී ලාංකික කාන්තාවක වන අනුෂ්කා රත්නායක ලොව සුප්‍රසිද්ධ ෂ්වාබ් පදනම (Schwab Foundation) මගින් 2020 වර්ෂයේ සමාජ ව්‍යවසායක සම්මානලාභීන් 13 දෙනා අතරට එක්කර ඇත.
Read More »

යුද හමුදාට නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයෙක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් දුමින්ද සිරිනාග මහතා පත්ව තිබේ.
Read More »