නවතම ප්‍රවෘත්ති

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට ඒකාබද්ධ කමිටුවක්

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඒ්කාබද්ධ කමිටුවක් පත් කරන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ(30) පස්වරුවේ පැවැසීය.
Read More »

සුනාමියෙන් අතුරුදන් වූ දරුවගේ මවගේ ප්‍රකාශය සැකයි

සුනාමියෙන් අතුරුදන් වූ පස් හැවිරිදි දරුවා 16 වසරකට පසු සොයා ගත් බව කී මවගේ ප්‍රකාශයන් පිළිබඳ පවතින සැකයක් මත සමන්තුරේ පොලිසිය ඊයේ (30 වැනිදා) සිට
Read More »

පොල්තෙල් සහ පාම්තෙල් කවලම් කිරීම තහනම්

පොල්තෙල් සහ පාම්තෙල් කවලම් කර විකිණීමට අනුමැතිය ලබාදෙමින් 2016 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ඇමැති විමල් වීරවංශ පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් ලබාදී ඇත.
Read More »

ඩිලන්ත මාලගමුවට විදේශ ගතවීමට අවසර

ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක පැවැත්වෙන ‘ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020’ තරගාවලිය සඳහා සහභාගී විමට ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාට විදේශ ගතවීමට
Read More »

අධිකරණ අමාත්‍යාංශයේ රැකියා දෙන බව කියා මුදල් ලබාගෙන

අධිකරණ අමාත්‍යාංයෙහි රැකියා ලබා දෙන මුවාවෙන් මුදල් ලබා ගනිමින් පුද්ගලයින් රවටා සිදුකරන ලද ජාවාරම් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
Read More »

හම්බන්තොට වරාය ඉදිකිරීම ණය උඟුලක් නෙමෙයි

චීනයේ මූල්‍යාධාර ඇතිව හම්බන්තොට වරාය ඉදිකිරීම ‘ණය උගුලක සිරවීමක්’ ලෙස ඇතැම් පාර්ශ්ව හැඳින්වුවද හම්බන්තොට වරාය විශාල සංවර්ධන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බව
Read More »