නවතම ප්‍රවෘත්ති

පොලිසිය ඉන්නේ මන්ත්‍රීලගෙ ෆයිල් උස්සන් යන්න නොවේ

මන්ත්‍රී ආරක්ෂාව සඳහා දැනට ලබාදී සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාට අමතරව වෙන කිසිම පොලිස් නිලධාරියකු ලබා නොදෙන බව අභ්‍යන්තර ආරක්ෂාව භාර රාජ්‍ය ඇමැති සහ වාරිමාර්ග ඇමැති
Read More »

ග්‍රාම නිලධාරින්ගේ රාජකාරි වේලාවන් දක්වමින් චක්‍රලේඛයක්

ග්‍රාම නිලධාරින් සිය විවේක දිනය හැර දින 6ක් පැය 24 පුරාම තම කොට්ඨාසය තුළ රාජකාරි ඉටු කිරීමට බැඳී සිටින බව දන්වා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read More »

20ට එරෙහිව දෙමළ ජාතික සන්ධානයෙනුත් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්
Read More »

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම අත්හිටුවයි

ජාතික පාසැල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read More »

ගංජා ප්‍රචලිත කිරීම පසුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්

දිවයින පුරා මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් තිබියදී ගංජා නීතිගත කරන ලෙස ඉල්ලා පිරිසක් නැගී සිටීම පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පවතින්නේදැයි
Read More »