නවතම ප්‍රවෘත්ති

තරුණයින් මුලා කරපු 17 හැවිරිදි තරුණිය පොලිස් අත්අඩංගුවට

"ටික්ටොක්" සමාජ ජාලය තුළින් තරුණයන් සමග පෙම් සබඳතා පවත්වා පසුව එම තරුණයන් පැහැරගෙන සිරකර කප්පම් ලබා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් මෙහෙයූ බව කියන 17 හැවිරිදි තරුණියක් ඇතුළු කප්පම් කල්ලිය කොච්චිකඩේ පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන සැප්තැම්බර් මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා
Read More »

කරාපිටිය රෝහලේදී 15 හැවිරිදි දැරියකට ලිංගික අතවරයක්

15 හැවිරිදි දැරියකට ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු විසින් ස්කෑන් පරීක්ෂණ කාමරයේ දී ලිංගික අතවර සිදු කිරීමේ පුවතක් වාර්තා කරනවා.
Read More »

රංගන ශිල්පිනී දමිතා අබේරත්නට ඇප හිමි වෙයි

රක්ෂිත බන්ධනාගාරගකර සිටි ප්‍රවීන රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළා.
Read More »

හත් හැවිරිදි දැරියක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර පොහොර කවරයකට දමා එයට ගල් පුරවා පතලකට දමා ගිය පුවතක් දෙල්වල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »

අපරාජිත වාර්තාව තවදුරටත් ඉදිරියට ගෙන යන ශ්‍රී ලංකා දැල් පන්දු ශුරියෝ

ආසියානු කුසලාන දැල් පන්දු තරඟාවලියේ සිංගප්පූරුව සමග ඊයේ (07) පැවැති සුපිරි සිව් දෙනාගේ වටයේ තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 67 ට 49 ක ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා.
Read More »