වසර 70ක ඉතිහාසයක් ඇති විශ්ව රූ රැජින තරඟාවලියේ නීති රීති වෙනස් කිරීමට එහි සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
Read More »
පොලිස් කාන්තාවකට අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සෙවනගල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඊයේ (29) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරයා වෙත භාරවීමෙන් පසු ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Read More »
පාසල් දිවා ආහාර වේලේ පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියලි ආහාර තොගයක් අමෙරිකානු රජය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබෙනවා.
Read More »
තම 09 හැවිරිදි දියණියට කෲර ලෙස වධ හිංසා කළ මවක් පල්ලෙවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
බිබිල, නාගල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට මන්නයකින් කොටා ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
රෝහල්ගත කර සිටි තම පුතුගේ සුවදුක් බැලීමේ මුවාවෙන් පැමිණ හෙරොයින් ලබා දුන් බව කියන කාන්තාවක් ඉකුත් (23) වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
රස්සාවක් කරද්දි පිරිමියෙක්ට හිතන්න තියෙන්නේ වෘත්තීය ජීවිතේ සාර්ථක කරගන්න හැටි විතරයි. හැබැයි කාන්තාවකට එහෙම බැහැ. අඳින පළඳින විදිය, කතාබහ කරන හැටි, හිනාවෙන හැටිත් හිතන්න ඕනේ. රතු පාට ලිප්ස්ටික් ටිකක් ගෑවත් ඇති ගෑනියෙක්ට පදයක් හැදෙන්න. ගොඩක් රස්සා ඇතුළේ ඔය පීඩනේ තියෙනවා. ඒක මටත් දැනිලා තියෙනවා.
Read More »
වසර 12කට පෙර අගුණුකොළපැලැස්සේ දී 12 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයකුට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.
Read More »
තම නිවස යාබද තිබූ වතුර වලකට වැටීමෙන් කුඩා දරුවෙකු ඊයේ (23) මිය ගොස් තිබෙනවා.
Read More »
ගාල්ල කිතුලම්පිටිය ප්‍රදේශයේ එස්.ඕ.එස් ළමා නිවාසයේ රඳවා සිටි දරුවන් තිදෙනකු ළමා නිවාසයෙන් පලාගොස් ඇති බව එහි සේවකයකු පෝද්දල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
Read More »
සුඛෝපභෝගී ජීප් රථයක් අධිවේගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 16 දශම 1 සපුගස්කන්ද ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රියේ ටයිල් පැටවූ ලොරියක ගැටීමෙන් ගුරුවරිය එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.
Read More »