නිවසේ තනිව සිටි කාන්තාවක් ඝාතනය කර ඇය පැළඳ සිටි කරාඹු යුගලය හා එම නිවසේ තිබූ තවත් භාණ්ඩ කිහිපයක් සොරා ගැනීමේ පුවතක් පොල්ගහවෙල දමුණුපොල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
8 වන විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දුන්නා.
Read More »
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සමග පවත්වනු ලබන සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව, එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජීවා ප්‍රකාශ කරනවා.
Read More »
ජූලි 25 වනදා ආරම්භ කිරීමට නියමිත පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් තර තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වුණා.
Read More »
ඉල්ලා අස්වූ ජනාධිපතිවරයා වෙනුවට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සදහා ඡන්ද වීමසීම අද (20) පෙරවරු 10ට සිදු කෙරෙනවා.
Read More »
රට තුල පවතින ඉන්ධන අර්බුදය හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පාසල් ආරම්භ කිරීම යළිත් කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
Read More »
මහජනයා බියවැද්දවිය හැකි, කැළඹිය හැකි හෝ වාර්ගික ප්‍රචණ්ඩත්වයට හේතුවිය හැකි කිසිදු ප්‍රකාශයක් සිදුනොකරන ලෙස පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Read More »
ඉන්දියාවේ විශ්වවිද්‍යාල සහ වෙනත් ආයතන වල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිළිබඳ සංගණනයක් ආරම්භ කිරීමට ඉන්දියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාලය සැලසුම් කර තිබෙනවා.
Read More »
අවුරුදු 4යි මාස 11ක් වයසැති සිය දියණියට වදහිංසා කිරීම හේතුවෙන් පියා (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ජනපති ධූරය සඳහා තරඟ වැදීමට සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අපේක්ෂකත්වයෙන් ඉවත්වන බව ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා.
Read More »