හෙට ජාතික ශෝක දිනයක් Posted on July 11, 2022 0 Comments මෙම මස 12 වනදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. Read More »
දින 16ක් ඇමති ධූරය දැරූ ධම්මික ඉල්ලා අස් වෙයි Posted on July 10, 2022 0 Comments ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. Read More »
බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය Posted on July 8, 2022 0 Comments අද රාත්‍රී 9.00 සිට නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ පොලිස් බලප්‍රදේශ කිහිපයක් ආවරණය වන ලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. Read More »
වෛද්‍යවරු 1500කට ආසන්න පිරිසක් රට හැර ගිහින් Posted on July 8, 2022 0 Comments 2022 වසරේ දී මෙරට වෛද්‍යවරුන් 1500කට ආසන්න සංඛ්‍යාවක් රට හැර ගොස් තිබෙන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. Read More »
හෙට දින රට පුරා ෆාමසි වැසෙයි Posted on July 8, 2022 0 Comments හෙට (09) දිනයේදී රට පුරා තිබෙන පෞද්ගලික ඔසුසැල් වසා තබන බව සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසනවා. Read More »
ගර්භණි රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් Posted on July 8, 2022 0 Comments පවතින ඉන්ධන අර්බුදය හමුවේ දුෂ්කරතාවට පත්ව සිටින ගර්භණී රාජ්‍ය නිලධාරිනියන් පදිංචි ස්ථානයට ආසන්න වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේ ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉල්ලීමක් කර තිබෙනවා. Read More »
ඉන්ධන ලබා ගන්න සූරියවැව ගැබිණි මව්වරුත් පෝලිමේ Posted on July 8, 2022 0 Comments රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ සූරියවැව ප්‍රදේශයේ ගැබිණි මාතාවන් පිරිසක් සූරියවැව විහාරගල පාරේ පිහිටි අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු වෙලාවක් පෝලිමක රැඳී සිටින අයුරු දැක්වෙනවා. Read More »
රුසියානු බොරතෙල් වලට පනවා ඇති සම්බාධක ශ්‍රී ලංකාවට බල නොපායි – ජුලී චන්ග් Posted on July 8, 2022 0 Comments රුසියානු බොරතෙල් සඳහා අමෙරිකාව පනවා ඇති සම්බාධක ශ්‍රී ලංකාවට බල නොපාන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළා. Read More »
දියණිය ඇපයට තබා ගනිමින් ගංජා ප්‍රවාහනය කළ පියා අත්අඩංගුවට Posted on July 7, 2022 0 Comments රුපියල් කෝටි තුනකට ආසන්න කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු ඊයේ (06) අත්අඩංගුවට ගත් බව නොරොච්චෝල පොලිසිය පවසනවා. Read More »
ඉන්ධන ලීටරයක් රුපියල් 250කට ලබාදිය හැකි බවට අනාවරණයක් Posted on July 7, 2022 0 Comments ඉන්ධන ලීටරයක් රුපියල් 250ක පමණ මුදලට ජනතාව වෙත ලබාදීමට හැකියාවක් පවතින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක යළි කෝප් කමිටුව හමුවේ අවධාරණය කළා. Read More »
බිරිඳගේ ඥාතීන් සිදුකළ පහරදීමෙන් සැමියා මරුට Posted on July 7, 2022 0 Comments පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඊයේ (06) රාත්‍රී කාලයේ, බිරිඳගේ ඥාතීන් පිරිසක් සැමියාට සිදුකල පහරදීමක් නිසා සැමියා මිය ගිය පුවතක් සන්දිවේලි ප්‍රදේශයෙන් වාර්තා වනවා. Read More »