ඉවතලන මුහුණු ආවරණ (Mask) පරිසරයට එකතු වීම මගින් සිදුවන පාරිසරික හානිය අවම කර ගැනීමට දැනට ඇති හොඳම විසඳුම ගෘහාශ්‍රිතව ඒවා පුලුස්සා දැමීම
Read More »
බස් රථ හිමියන් සතුව පවතින මාර්ගස්ථ බලපත්‍රය ඇපයට තබාගෙන අඩු පොළී ණයක් ලබා දෙන ලෙස බස් රථ හිමියන් සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේදී බැංකු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුව
Read More »
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 5000ක් ලෝක ආහාර සංවිධානයෙන් ලබා ගැනීමට රජය ඉල්ලීමක් කර තිබේ.
Read More »
පසුගිය 04 වැනි දා සවස සිට 06 වැනි දා දක්වා දින තුනේ දී ගල්කිස්ස වෙරළ තීරයට අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් පහළොවත්, විස්සත් අතර ප්‍රමාණයක් ගොඩගසා ඇතැයි
Read More »
කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනේ දී ආර්ථික අසීරුතාවන්ට මුහුණ දී ඇති ජාතීන්ට උපකාර කිරීමේ ප්රයත්නයේ කොටසක් ලෙස චීනය රටවල් හැත්තෑ හතක ණය අයකර ගැනීම අත්හිටුවා ඇත.
Read More »
ඉන්දුනීසියාවේ බාලි දූපතේ පාළු ළිඳකට වැටුණු බ්‍රිතාන්‍ය ජාතිකයකු මුදා ගෙන තිබේ.
Read More »
ශ්‍රී ලංකාවට සංචාරකයන් කණ්ඩායම් වශයෙන් පමණක් ගෙන්වීමටත්, සංචාරය කිරීමේදී පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම තහනම් කිරීමටත් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය තීරණය කර ඇත.
Read More »
ඇඳිරිනීතිය ලිහිල් කිරීමත් සමග කොළඹ නගරයේ සහ ආශ්රිත ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය අඛණ්ඩව පහත වැටෙමින් තිබේ.
Read More »
කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ව්‍යාපාරයේ නියුතු වෘත්තිකයන් එක්ලක්ෂ හතළිස් දහස් හත්සිය දහතුනකට දීමනා සහ ණය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 15,733 ක
Read More »
කොවිඩ් වසංගතයට ගොදුරු වී මියයන පුද්ගලයන් මිහිදන් කළහොත් භූගත ජලයට සහ පසට ඉන් අහිතකර බලපෑම් ඇති විය හැකි බව භූවිද්‍යාඥයකු වන මෙතික විතානගේ ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්
Read More »
රජය විසින් ලබා දුන් කොවිඩ්-19 ණය සහන ලබාගත් ගනුදෙනුකරුවන්ගෙන් මේ මාසයේ සිට පොලිය අය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන වෙත අවසර ලබා දී ඇත.
Read More »