මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලකට වෙඩි ප්‍රහාරයක් එල්ල වන අවස්ථාවේ එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි ගල්කිස්ස පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් තිදෙනාගේ
Read More »
අන්තර්ජාතික සෞඛ්‍ය නිර්දේශ යටතේ කිසිම රටකට කිසිම රෝගී පුද්ගල කණ්ඩායමක් සිය රටින් නෙරපා හැරීමට හෝ පලවා හැරීමට නොහැකි බව
Read More »
පාලන මිල ඉක්ම වූ මිල ගණන්වලට කහ සහ බඩඉරිඟු අලෙවි කෙරෙන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.
Read More »
ඊයේ (29) රාත්‍රී 10.00 සිට අද අලුයම 4.00 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 173
Read More »
මෙරටට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 304 ක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා
Read More »
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ සහ විදේශ සේවා නියුක්ති කාර්යංශ වෙබ් අඩවි 2 කට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
Read More »
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිකාකන්ද දක්වා ජලය සැපයෙන් ප්‍රධාන නල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක්
Read More »
මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් සුරාසැල් වසා තැබෙනු ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read More »
ඊයේ(29) මධ්‍යම රාත්‍රී 12 සිට ලබන හෙට(31)මධ්‍යම රාත්‍රී 12 දක්වා නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින්
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.
Read More »
පොලිස් නිලධාරීන්ට තියුනු ආයුධ වලින් පහරදුන් ගම්පහ සමන් නමැති නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවකු සහ ඔහුගේ බිරිද ලබන 10 වැනිදා
Read More »