රූපලවන්‍ය

කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි

අදටත් අප්‍රිකානු මිනිස්සු ඇයට ගෞරව කරනවා. ඇගේ සූරකම් ගැන කතා කරනවා. ඉතිහාසය මිනිස්සුන්ගේ පාට මතක තියාගන්නේ නෑ. මතක තියාගන්නේ ඒ අය සමාජයට කරපු වැඩ විතරයි
Read More »

නහරකාරියන්ට වැඩිය හිටගෙන ඉන්න නරකයි

මොන දේ වුණත් ශිරාව ෆිට් එකේ තියාගන්න බලන්න. මොකද ශිරා ෆිට් නම් සර්ප වංගුවලට නෝ චාන්ස්. එහෙම නැත්තම් ඉතින් නහරකාරයෙක් කියලා අනුන්ගෙන් කතා අහගන්න තමයි වෙන්නේ. හරියට බ්‍රිට්නිට වුණා වගේ.
Read More »

මඟුල දවසෙ රෑම ශිව දෙවියෝ පාර්වතීට ‘යෝගා’ පුහුණුව දුන්නලු

ඉන්දියාවේ හිමාල කන්දේ තත්වාලේ බාබාජී කියලා යෝගීවරයෙක් ජීවත්වුණා. යම්කිසි යෝගා ක්‍රමේකින් අවුරුදු තිහේදී ඇඟ වයසට යන එක නතර කරන්න මේ යෝගීවරයට පුළුවන් වුණාලු. ඒ නිසා අවුරුදු හැත්තෑවෙදිත් ඔහුට තිබුණේ අවුරුදු තිහක පෙනුමක්.
Read More »

බළල් ශාපයෙන් මිදෙන්න අපිත් ඇහිබැම කපන්න ඕනද?

“ඇහිබැමි හැදූ වරදට ශිෂ්‍යාව විශ්වවිද්‍යාලයෙන් දොට්ට”

ආගමේ නීතිවලට එපිටින් ඇහිබැම හැඩකරලා කැම්පස් එකෙන් අයින් කරාපු ‘ජස්බීන් කවුර්’ කියන සික් ජාතික තරුණිය ගැන ඉන්දියාවේ පත්තරවල පළවුණේ ඔහොමයි. ඔයින් පස්සේ ජස්බීන් තමන්ට වෙච්චි අසාධාරණයට අධිකරණයෙන් පිහිටක් පැතුවා.
Read More »

ඔව්, අපි බත් කන හරක්!

රජෙක් වගේ කනවා කියන්නේ කොතක් වගේ බත් ගිලින එකටනම් නෙවෙයි. අපේ රටේ රජකම් කරපු දෙවන රාජසිංහ රජ්ජුරුවොත් දවසටම කෑවේ එක බත් හැන්දයි කියලා රොබට් නොක්ස් ‘එදා හෙළදිව’ පොතේ ලියලා තියෙනවා
Read More »

Beautyෆුල් වෙන්න වෙජිටබල් කන්න

ලෝකේ මිනිස්සු කාලෙන් කාලෙට අමුතු පහේ විවිධ පරීක්ෂණ කරනවනේ. මේකත් ඇමරිකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් කරාපු අමුතු පරීක්ෂණයක්. අවුරුද්දක් පුරාවට එළවලු විතරක් කෑවොත් මොකද වෙන්නේ කියන එකයි මේකෙන් හෙව්වේ.
Read More »

කාගෙත් හිත් ගත් උඩැක්කියක් වෙන්නෙ කොහොමද?

“තොපගේ තෙල මොළොක් වූ කෝමල පතුල් රත්පියුම් දෙකක් මෙන් බබළයි. ක්‍රමයෙන් සිහින් වූ තොපගේ කෙණ්ඩා සඟල රන්මොනර කර දෙකක් මෙන් ඉතා පියකරුය. තවද තොපගේ මටසිලුටු වූ පිරිපුන් කලවා සඟල රන් කෙසෙල් කඳ දෙකක් මෙන් ඉතා සිත්කලුය. මිටින් ගත හැකි තොපගේ සිඟුවලඟ රන් සිරිවසක් මෙන් ශෝභාමත්ය.”
Read More »