විශේෂාංග

ලොවක් කඳුලේ ගිල් වූ තායි ගුරුවරියගේ වීරත්වය

තායිලන්තයේ පාසල් දරුවන් 22 දෙනෙකු සහ ගුරුවරුන් 3 දෙනෙකු සමඟ විනෝද චාරිකාවක ගමන් ගත් බස් රථයක් ගිනිගෙන පුපුරා යාමේ දී, කනොක්වාන් ශ්‍රි පොං ගුරුවරියගේ ජීවිතයද අහිමි විය.
Read More »

ඒ චිත්‍රපටය පුරාම බිමල් ජයකොඩි අන්කල් මට දුෂ්ටකම් කරනවා – සහෙළි සතරසිංහ

සහෙළිගේ පුංචි තමයි අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන ධනංජි තාරුකා. ඉතින් දවසක් දෙකක්ම සහෙළිගේ මේ නැටිල්ල දැකපු ධනංජිට හිතුණලු සහෙළි දුව වෙළඳ දැන්වීමකට සම්බන්ධ කරවන්න. ඒ වෙද්දි සහෙළිට යන්තම් වයස අවුරුදු තුන ලැබුවා විතරලු.
Read More »

කළු කැත මහත එකී කුඩු ගහලා කෙට්ටු වෙලා කියලා මට අපහස කළා – ජොආනා ජෝසප්

“මගේ පවුලේ අය කියනවා වයස තුන හතරක් වෙනකොට මං එක වේලකට බත් පිඟන් හතර පහක් කනවලු. ඒක හින්දා වයස අවුරුදු හතක් වෙනකොට මගේ බර කිලෝ හැටක් වෙලා. අවුරුදු දහතුනේදි ඒක කිලෝ 103කට ගිහින්.”
Read More »

ඉස්සර මම ඉස්කෝලෙ යාළුවන්ට පේන්න පන්තියේ කොට බිත්ති උඩින් පනිනවා – සචිත්‍රා හර්ෂනී ජයකාන්ත

ක්‍රීඩාවට තියෙන ආදරේ නිසා මොන බාධක ආවත් මට මේක නවත්තන්න හිතෙන්නේ නෑ. කකුල් දෙකේ හයිය තියෙනකල් මං මේක කරගෙන යනවා
Read More »

පිටපත දැක්කම හිතුණා දෙවියනේ කොහොමද පිඹුරෙක් කරේ දාගන්නේ කියලා – චුලක්ෂි රණතුංග

“ඇත්තටම ඒ වෙනකොට මම සර්පයෙක්ව අතින් අල්ලලා තිබුණේ නෑ. ඒත් පිටපතේ තිබුණා පිඹුරෙක්ව කරේ දාගන්න තිබුණු දර්ශනයක්. මං කල්පනා කළා දෙවියනේ ඒක කරන්නේ කොහොමද කියලා. අනික මට සර්පයෝ අප්‍රසන්නයි. හැබැයි ඉතින් නිළිය කියන වෘත්තියට සාධාරණයක් කරනවා නම් ඒක කරන්නම ඕන."
Read More »

මාව මුණගැහිලා කතා කරපු කෙනෙක් කවදාවත් මං ආඩම්බර කෙල්ලෙක් කියලා කියන්නේ නෑ – කවිහාරි හපුතන්ත්‍රි

ඒ වගේම එය ඇය රංගනයෙන් දායකවෙන පළමු ටෙලිනාට්‍යයවීමත් විශේෂත්වයක්. ඒක නිසාමයි මෙවර ‘ධරණී’ කවරය හැඩකරන ගමන්ම සොඳුරු කතාබහක යෙදෙන්නත් අපි ජානුට නැත්නම් කවිහාරි හපුතන්ත්‍රිට ආරාධනා කළේ.
Read More »

නිළියක් විදියට වැඩ කරනකොට මට දැනෙන්නේ මගේ අම්මගේ හීනය හැබෑ කරනවා වගේ – නෙත්මි රොශෙල්

“අපි මොකක් හරි වැඩක් කරන්න යනකොට, තැනකට යනකොට දෙපාරක් හිතන්න ඕන. මම එහෙම හිතන කෙනෙක්”
Read More »

අලි කතාවට පොඩි එකෙක් හොයනවා කියන ආරංචියට මම කොළඹට දුවගෙන ආවා – යොහානි හෙට්ටිආරච්චි

ටිකක් අමාරු ක්ෂේත්‍රයක කිසිම ප්‍රශ්නයක් දාගන්නේ නැතුව සහ කාටවත් වචනයක් කියන්න බැරිවෙන්න මං මගේම දක්ෂතාවයෙන් ඉදිරියට ඇවිත් තියෙනවා
Read More »

“එයා කොයිවෙලේ පොලිසියට අහුවෙයිද කියලා නොදන්න නිසා මට සපත්තු මහන රස්සාව උගන්වලා තිබුණා “

“කසාද මනුස්සයා දාලා ගියාට පස්සෙ මම හරි අසරණ වුණා. දරුවෙක් පාරෙ පේමන්ට් එකේ තියාගෙන හදන්න බෑ. මගෙ දරුවා දුක් විඳිනවට මම කැමති වුණේ නෑ. ඒ නිසා අකමැත්තෙන් වුණත් මම දරුවාව දෙමළ පවුලකට හදාගන්න දුන්නා. ඒ නිසා කිසිම දුකක් කරදරයක් නැතුව අද මගෙ දරුවා බොහොම හොඳට හැදෙනවා. මට තියෙන එකම සතුට ඒක.”
Read More »

‘කොරල’ පරල වෙන සරල ආයුර්වේද සත්කාර

සමේ කොරල ඇතිවීම හින්දා යම්කිසි කෙනෙක් අපහසුතාවයට පත්වෙලා ඉන්නවනම් ඒ සඳහා ආයුර්වේදයේ කළ හැකි ප්‍රතිකර්ම කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ.
Read More »