හීල්ස් දැම්මහම ගෑනු සරාගී වෙනවා කියන කතාවේ ඇත්තක් නැත්තෙත් නෑ
Read More »
තාත්තා මියගියාට පස්සේ අම්මා කුලීවැඩට ගියත්, දවසටම ළමයින්ට බත් ලැබුණේ රෑට විතරයි. උදේට කෑම නෑ. දවල්ට සමහර දවසට පොඩි දෙයක් ගේනවා. එහෙම නැති දවස් ටිකේ පොඩි එකා කැන්ටිමෙන් මම කිව්වා කියලා බනිස් ගෙඩියක් ඉල්ලගන්නවා
Read More »
තරඟකාරීබව වැඩි නිසාදෝ මාධ්‍ය ක්ෂේත්රයේ කැපිලි කෙටිලි ටිකක් වැඩියි
දිස්නා යමුනා කුමාරි
හිටපු ගුවන් හමුදා සෙබළිය/ රූපවාහිනි නිවේදිකා
Read More »
හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි.
Read More »
ඉස්සර අපේ රටෙත් ලුණු ප්‍රශ්න තිබුණලු. කුලෙන් අඩු අයට කෑමවලට ලුණු එකතු කරන්න බැරිලු. කාගාව හරි නිතරම ලුණු මුලක් තියේනම් උන්දැ මහ ධනවතෙක් විදියටලු හැඳින්නෙව්වේ
Read More »
මං පෙරහරට කලින් දවසේ අලි ඇඳුම් මාලිගාවට බාරදීලා එනකොට මට වාසනා හම්බුණා. මං ඒ වෙලාවේ මගේ දුවටත් කිව්වා ‘අනේ මෙයා මගේ ඇඳුම අඳින්නේ නෑනේ’ කියලා. කොහොමහරි පහුවදා ඉන්දි රාජා මගේ ඇඳුම ඇඳලා සඳගලත් බැස්සා. ඒත් එතැනින් එහාට එයා හෙල්ලුනේවත් නෑ
Read More »
“ඉස්කෝලේ හාමිනේලා ඉඟ පේන්න සාරිය හෝ ඔසරිය ඇඳගෙන ඉස්කෝලෙට යෑම තහනම් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි ලැබී ඇත්තේය.”
සමහර පාසල් ගුරුවරියන් විකාර විදියට ඇඳ පැළඳීම ගුරු වෘත්තියට මදිකමක් පමණක් නොව එයින් අන්‍යයයන්ගේ කාමුක හැඟුම් ඇවිස්සීමටද ඉඩ තිබේයැයි අධ්‍යාපන අමාත්‍යංශයට ලැබී ඇති පැමිණිලිවල සඳහන් වේ.
Read More »
අපිත් එක්ක ගියපු සමහරක් ලස්සන ගෑනු ළමයින්ව එදා රෑම බාබලා ඇවිල්ලා වාහනවල දාගෙන ගියා. අදටත් ඒ අය ජීවත්වෙනවද මැරිලද කියලවත් ආරංචියක් නෑ
Read More »
රට වෙනුවෙන් එයා කළ දේ ගැන මට ගොඩක් ආඩම්බරයි. අපි කවදාහරි අරන් යන්නේ අනිත් අයට කළ දේවල්. එහෙම බැලුවම මගේ පුතාට අරන් යන්න ගොඩක් දේවල් තියෙයි
Read More »
“එක පාරක් අම්මා මට ක්‍රිකට් අතඅරින්න කිව්වා. ක්‍රිකට් නිසා මට ඉගෙනගන්න බැරිවෙයි කියලයි අම්මා හිතුවේ.”
දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකාරියක් වෙච්චි ලෝරා වොල්වර්ඩ් මාධ්‍යට කියපු කතාවක්.
Read More »
මම නම් බිස්නස් එකට වුණත් රුපියලක් අයින් කරන්නේ ඒකෙන් රුපියල් පහක් බලාපොරොත්තුවෙන්
ගයංසා නෙතුශලි
අලෙවි අධ්‍යක්ෂිකා
ශ්‍රී කාන්ත ජුවලර්ස් පුද්ගලික සමාගම
Read More »