විශේෂාංග

දරුවන්ට ඇත්තටම ආදරෙයි නම් මේ වරද කරන්න එපා

පෙති වශයෙන් තියෙන ඖෂධ වර්ග හදලා තියෙන්නේම පෙත්තක් විදියටම ගිලින්න මිසක් දෙකට කඩලා හරි කුඩු කරලා හරි දියර වශයෙන් බොන්න දෙන්න නෙවෙයි
Read More »

කිට්ටුවට ආවොත් ළමයගේ බෙල්ල කපනවා කියලා තර්ජනය කළා

කොළඹ ඇතුළු ප්‍රධාන නගර රැසකම පාරේ, පොදු ස්ථානවල, ආලෝක සංඥා පුවරු අසළ මෙන්ම පූජනීය ස්ථාන අසළද වැඩි වශයෙන් යාචකයින් දක්නට ලැබීම අරුමයක් නොවේ. ඉන් වැඩි පිරිසක් සිඟමන් යදින්නේ අතදරුවන් හෝ පාසල් යන වයසේ බාලවයස්කාර දරුවන්ද සමඟිනි.
Read More »

ක්‍රිකට්වලට තියෙන ආදරේ නිසා පුතා කලින්ම උසස් පෙළ ලිව්වා

“මට සාමාන්‍ය පෙළ ලියන්න අදහසක් ආවේ 8 පන්තියේ ඉන්නකොට. එතකොට මට වයස අවුරුදු 13යි. 2020 අවුරුද්දේ කොරෝනා වසංගතය ආවනේ. ඉතින් පාසල් පැවැත්වුණේ නැති නිසා ගෙවල්වල ඉඳන් ඔන්ලයින් තමයි හැමදේම කළේ. පස්සේ මං මගේ අදහස ගෙදර අයට කියලා බැලුවා. අම්මා තාත්තා අකමැති වුණේ නෑ.
Read More »

වෙහෙර ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක්ද කියන්නැහේ හදලම බලමු

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි.
Read More »

මේ නිධානය මතු කරගන්න එක බිම් අඟලකුත් ඇති

ගෙදරදොරේ වැඩ රාජකාරි කොතෙක් තිබුණත් ගෙවත්ත වෙනුවෙන් කාලය වෙන් කරගත් කාන්තාවෝ කවදාටත් දිනුම්ය.

වස විස නැති එළවලු ටිකක් අල බතල ටිකක් එවන් ගෙවත්තක කළඑළියයි.
Read More »

වැඩියෙන් අය කළ රුපියල් 20ට අවුරුදු 22ක් නඩු කියූ අසල්වැසියා

කීපවතාවක්ම ඒ අය මගේ නඩුව නිශ්ප්‍රභා කරන්නත් හැදුවා. ඒත් මම දිගින් දිගටම සටන් කරපු නිසා අධිකරණයට මගේ නඩුව විභාග නොකර බැරි වුණා
Read More »

දරුවෙකුට දරුවෙක් බිහි කරන්න බෑ කියලා අම්මයි කියාදෙන්න ඕන

දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග යැයි කියන්නා සේම, යොවුන් වයයේ දරු දැරියන් තීන්දු තීරණ ගත යුත්තේ කල්පනාකාරීවය. අප එසේ කියන්නේ ඒ වයස බොහෝ වැරදීම් සිදුවිය හැකි කාලයක් බැවිනි.
Read More »

මේ රත්තරන් පොළොව ගැන අපි තවම දන්නේ ටිකයි

මුදල් උපයන්නටම නොවුණත් හිතේ සතුට වෙනුවෙන් කළ හැකි බොහෝ දේ තිබේ. බොහෝවිට ඒ සතුට සොයාගත යුත්තේ අප විසින්මය.

දමයන්ති ප්‍රියදර්ශනී ද මීට වසර හය හමාරකට පෙර, මීගොඩ පදිංචියට එද්දී නැති දේ ගැන මැසිවිලි නොනඟා ඇති දෙයින් සතුට හොයාගන්නා විදියක් ගැන සැලසුම් කළාය.
Read More »
1 26 27 28 29 30 72