විශේෂාංග

පුෂ්පිකාට ගන්න බැරිවුණු හතරවැනි තැන අවුරුදු 69කට කලින් මානෙල් ගත් හැටි

ඒ 1953 ඔක්තෝබර් 19 වෙනිදාය. එදින එංගලන්තයේ ලන්ඩන් නුවර ‘ලයිසියම් බෝල්රූම්’ (Lyceum Ballroom) ශාලාව හැඩගැන්වී තිබුණේ මුළුමහත් ලෝකයක් දෑස් දල්වා සිටි අපූරු අවස්ථාවකටයි. ඒ තුන්වැනි ‘ලෝක රූ රැජින’ (Miss World) තේරීමේ තරඟයයි.
Read More »

දකුණු නාස් පුඩුව විදලා කරාබුවක් දැම්මම ප්‍රසව වේදනාව අඩු වෙනවද?

පියර්සින් එකකදී ශරීරයේ වැරදි මාංස පේශියක් එහෙම සිදුරු වුණොත් ස්නායු දෝෂ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම විෂබීජහරණය නොකළ සිදුරු විදිනයන් තුළින් රුධිර විෂවීම්, ආසාදන, ඉදීමීම් ඒ වගේම ඉතාම කලාතුරකින් හෙපටයිටීස්, එච්.අයි.වී. වගේ වෛරස් ආසාදන ඇතිවෙන්නත් පුළුවන්
Read More »

වට්ස්ඇප් එකෙනුත් පවුල් කඩන්න පුළුවන්ද?

රූපාට පාසලේ මිතුරියකගෙන් ආරාධනයක් ලැබුණේ ඔවුන්ගේ වට්ස්ඇප් ගෲප් චැට් එකට සහභාගී වෙන්න කියලා. මාසයකට විතර කලින් හදලා තිබුණු මේ ගෲප් එකේ ප්‍රධානතම මාතෘකාව වුණේ පාසලේ රසවත් මතකයන්. රූපාටත් පරණ මිතුරියන් ගොඩක් වට්සැප් හරහා නැවතත් මුණගැහීම ගැන ලොකු සතුටක් දැනුණා.
Read More »

පාස්පෝට් පෝලිමේ ඉපදුණු දැරියත් සමඟ හැටන් යුවළ තාමත් රෝහලේ

“කොළඹ ජොබ් එක නැතිවුණාට පස්සේ කරන්න දෙයක් තිබුණේ නෑ. මමයි බිරිඳයි අන්ත අසරණ වුණා. ඊටපස්සේ මං බළංගොඩ පැත්තෙන් දර ගෙනත් හැටන් ටවුමේ තියලා විකුණුවා. දර්ශනී ගාමන්ට් යන්න පටන්ගත්තා.”
Read More »

ගිතෙල් කියන්නේ ඉටිපන්දන් වලට වඩා හොඳ බිස්නස් එකක්

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි.
Read More »

අටුකොටු පුරවන්න ළමයි හැදූ ඉන්දියාවට පවුල් සැලසුම්කරණය කියාදුන් ලංකාවේ නීතිඥවරිය

1940 වසරේ අග භාගය පමණ වනවිට ‘පවුල් සැලසුම්කරණය’ යනු ලෝකයේ කතාබහ කිරීමට තහනම් වූ මාතෘකාවකි. ආගමික සහ ජාතිවාදී කාරණා මුල්කරගෙනයි එවැනි තත්ත්වයක් ඇති වී තිබුණේ. එනිසා කට පරිස්සම් කරනොගෙන ඒ ගැන ප්‍රසිද්ධියේ කතාකළ බොහෝදෙනෙකුට සිදුවුණේ සමාජයෙන් හෝ රටින් පිටමං වෙන්නටයි.
Read More »

රෝද පුටුවට වැටුණත් වගාවට පින් සිද්ද වෙන්න හිතින් වැටුනේ නෑ

සොබාදහමට හිතැති මිනිසුන්ට පෙරලා සොබාදහමෙන් ලැබෙන දේ බොහෝය.

ගතේ සවිබල නැතිව ගියත් හිත සවිබල ගන්වා ගන්නට එවන් අයෙකුට සොබාදහමෙන් ලැබෙන අතහිත මිල කළ නොහැකිය.

පොළොන්නරුව, කුඩාවැව දළුකාන ගම්මානයේ ප්‍රදීප් ප්‍රසන්න ප්‍රේමසිරිටද බලාපොරොත්තු නොවූ රිය අනතුරක් නිසා නොසිතු මොහොතක එක්තැන් වන්නට සිදුවුණේය.
Read More »

බඩගින්නේ මළත් අපිනම් ඔය දෙකයි පනහෙ බිස්නස් කරන්නේ නෑ

“ඔයාට කියන්න රම්‍යා, අපේ සුධාරි අක්කා වගේ තණ්හා ගෑනියෙක් නම් මම ජීවිතේට දැකලා නැහැ.” සඳලතා කියද්දී රම්‍යා හයියෙන් හිනාවුණා.

“කියලා වැඩක් නැහැ සඳා. අර රටක් වටිනා මිනිහටත් ලැජ්ජා කරනවානේ.”
Read More »

මම පිස්සෙක් නෙවෙයි. දරු දුකට අඬන තාත්තා කෙනෙක්

“එංගලන්තයේ නැෂනල් ක්‍රයිම් ඒජන්සිය නමැති රාජ්‍ය ත්‍රස්ත කල්ලිය විසින් (NCA-UK) දැනට වසර දහයක් තිස්සේ පැහැරගෙන සිටින මාගේ දියණිය නිදහස් කරව්...”
Read More »

අලුත්ම කොවිඩ් ප්‍රභේදය ළඟට එද්දී ප්‍රතිශක්තියත් ඔලුව නවනවලු

‘කපා කපා කෑලි කපා අප වළකනු සිතනු එපා’ යැයි කී ගෝල්ෆේස් උද්ඝෝෂණ භූමිය දැන් හිස්වෙමින් තිබේ.

‘එපා එපා එහෙම එපා, මාස්ක් නොදා ඉන්න එපා’ යැයි කියන්නට කෙනෙක් නොවූයෙන්දෝ කොරෝනාව යළිත් හිස ඔසවමින් තිබේ.
Read More »

කසාද ලිහාගන්න අය කසාද නොබැඳ ඉන්න අයට වඩා ඉස්තරම්ද?

මගේ ලොකු අක්කා සාරංගා. ලොකු අක්කා විවාහ වෙලා දරුවො දෙන්නෙක් ලැබුණටත් පස්සේ ඇගේ සැමියා ඇයව අතැරලා ගියා. ඇය ගැන අපේ හිත්වල කවදත් තිබුණේ ලොකු දුකක්, කම්පාවක්.

අසරණ වුණු ලොකු අක්කාට තාත්තා නිතරම මුදල් දුන්නා. අම්මා ගෙවත්තේ පොල්, මයියොක්කාවලින් වැඩි කොටසක් ඇයට දුන්නා.
Read More »
1 27 28 29 30 31 72