diana gamage

සජබ ට එරෙහිව ඩයනාගේ පෙත්සමට ලැබුණ තීන්දුව

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කළ පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ දිසා අධිකරණය වගඋත්තරකරුවන්ට කල් ලබා දී තිබෙනවා.
Read More »

ඩයනාගේ නඩුව ගැන CIDයට නියෝගයක්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
Read More »

ඩයනාගේ නඩුව අතරතුර උණුසුම් වචන හුවමාරුවක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද (02) කැඳවු අවස්ථාවේ දී දෙපාර්ශවයේ නීතිඥවරු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබෙනවා.
Read More »

වරදක් කර ඇත්නම් ඩයනා අත්අඩංගුවට ගන්න වරෙන්තු අවශ්‍ය නැහැ

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.
Read More »

“අමාත්‍යංශයට කවුරු හරි ආවම තේකක් දෙන්න සල්ලි නැහැ” – ඩයනා ගමගේ

මේ වන විට රට තුළ මුදල් නොමැතිකම හේතුවෙන් ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇනවුම් කිරීමට සිතාවත් නොමැති අවස්ථාවක ඡන්දයක් පැවැත්වීම ගැන කතා කිරීම විහිළුවක් බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
Read More »

ඩයනාගේ නඩුවට අධිකරණය දුන් තීන්දුව

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වාගෙන විමර්ශන සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
Read More »

ඩයනාගේ විදෙස් ගමන් තහනම ඉවත් කෙරේ

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම දින 5ක කාලයක් සඳහා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබෙනවා.
Read More »

ඩයනා ගමගේට එරෙහි පෙත්සම විභාග කිරීමට දින නියම වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට එරෙහිව ගොනුකළ පෙත්සම ලබන ජනවාරි 26 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (12) දින නියම කර තිබෙනවා.
Read More »
1 2 3