එම්. ආර්. ලතීෆ්

STF අණදෙන නිලධාරී ජෙ.නි.පො. එම්. ආර්. ලතීෆ්ට වසරක සේවා දිගුවක්

අද (05) දින විශ්‍රාම යාමට නියමිතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාට වසරක සේවා දිගුවක් ලබාදී තිබෙනවා.
Read More »

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක අද විශ්‍රාම යයි

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා අද (05) එම ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.
Read More »