
පිළිකා රෝහලේ බෝගස යට හිඳ පාඩම් කර වෛද්‍ය විද්‍යාලයට ගිය පූර්ණිමා
මල්ලි කොළඹ ජාතික රෝහලේ නියුරෝ යුනිට් එකේ ඉද්දි කාණු බැම්ම උඩ ඉඳගෙනත් පාඩම් කළා. ඒ වෙලාවට හිස ඔසවද්දි මට පේනවා වෛද්‍යවරු වගේම වෛද්‍ය ශිෂ්‍යයාවෝ එහාට මෙහාට යනවා.
Read More »