මට අවුරුදු 42දි තමයි ජයවර්ධනපුර සරසවියට සම්බන්ධ වෙලා ව්‍යාපාර සම්බන්ධව උපාධිය සහ මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කළේ
Read More »
"ක්‍රීඩිකාවන්ට අනවශ්‍ය පීඩනයක් දෙන්න අපට ඕනෙ නෑ. අවශ්‍ය දෙයක් තිබුණොත් මං කතා කරනවා. මං තරඟය නරඹනවා. ඒ අතරෙ මට ප්‍රෙෂර් එකක් තියෙනවනං තනියම ඉඳලා, ඇවිද ඇවිද මං ඒක කන්ට්‍රෝල් කරගන්නවා"
Read More »
“කසාද මනුස්සයා දාලා ගියාට පස්සෙ මම හරි අසරණ වුණා. දරුවෙක් පාරෙ පේමන්ට් එකේ තියාගෙන හදන්න බෑ. මගෙ දරුවා දුක් විඳිනවට මම කැමති වුණේ නෑ. ඒ නිසා අකමැත්තෙන් වුණත් මම දරුවාව දෙමළ පවුලකට හදාගන්න දුන්නා. ඒ නිසා කිසිම දුකක් කරදරයක් නැතුව අද මගෙ දරුවා බොහොම හොඳට හැදෙනවා. මට තියෙන එකම සතුට ඒක.”
Read More »
“කොහොමහරි දයා මාස්ටර් එක්ක මං කතා කළා. එතැනදි ඔහු කිව්වේ එයාලා ඉල්ලන ඉල්ලීම් ඉටුකරන්න රජය කටයුතු නොකරන තාක් ඔවුන් සටන් කරනවා කියලා.”
ඒ හැම මොහොතකම කොටි කාන්තාවන් කීපදෙනෙක් බෙනාරිගේ පිටුපස ඈ දෙස ඇස ගසාගෙන සිටි බව ඇය සිහිපත් කරන්නීය.
Read More »
අවුරුදු හතක් තිස්සේ දුවල පැනලා ඇවිදපු කකුල් දෙකෙන් මින් ඉස්සරහට තමන්ට පලක් ප්‍රයෝජනයක් නැහැයි කියලා දැනුනාම මනුස්සයෙක්ගේ මුළු ලෝකයම කඩාගෙන වැටෙනවා . පුංචි සංධියේ උන්නු වාසනාට එදා ඒ දැනුණු හැඟීම ඇය විස්තර කළේ මෙහෙම .
Read More »
“මට වෙන රැකියාවක් කරන්න ආසාවක් නෑ. තාත්තත් එක්ක දිගටම මේ රස්සාව කරන්නයි හිතාගෙන ඉන්නේ ”
Read More »
“2005 අවුරුද්දෙ තමයි මං මුලින්ම චිත්‍ර විකුණන්න පටන්ගත්තේ. ඒ මට රැකියාවක් වුවමනායි කියලා දැනෙන්න ගත්තට පස්සේ. එදා ඉදන් අද වෙනකල්ම මම චිත්‍ර විකුණනවා”
Read More »
“පුංචි කාලේ මම හීන දැක්කේ නීතිඥවරියක් වෙන්න. ඒත් ඒ හීනය සැබෑකරගන්න බැරිවුණා. හැබැයි කිසිම දුකක් කණගාටුවක් නෑ. ඒ හීනය එහෙම මගඇරුණු නිසා තමයි අද මම මෙහෙම තැනක ඉන්නේ.”
Read More »
මටත් ඒ වෙලාවේ මොකක්ද වුණේ කියලා හිතාගන්න බැරිවුණා. මං දන්නේ නෑ කාර් එක එහෙම වටයක් පෙරලුණා කියලත්. පස්සේ වීඩියෝ එකක් බලද්දි තමයි මං ඒක දැක්කේ. වාසනාවකට එදා මට සීරීමක්වත් වුණේ නෑ. හැබැයි මගේ කාර් එක ගොඩාක් ඩැමේජ් වුණා.
Read More »
"එදා අමු මල් කියලා මට පල්ලියට එවලා තිබුණේ මල් පොහොට්ටු ගොඩක්. මට කරගන්න දෙයක් නැතිවුණා. ඒත් විශ්වාස කරන්න පැයක් යනකොට අර පොහොට්ටු සේරම පිපුණා. මට ඒක අදටත් විශ්වාස කරන්න බෑ"
Read More »
ජීවිතේට දැකලවත් නැති මිනිස්සු තෑගි අරන් දුරකතර ගෙවාගෙන අපිව බලන්න එනවා. එයාලා එහෙම එන්නෙ කටහඬෙන් විතරක් අපිව අඳුරගෙනයි. ඒ වෙලාවට දැනෙන්නේ වචනවලට පෙරළන්න බැරිතරම් පුදුමාකර සතුටක්
Read More »