පිපිඤ්ඤාවල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය සහ සිලිකා බහුලත්වය නිසා ඉක්මනින් පහසුවෙන් සහ ආරක්ෂිතව මුහුණේ ඇතිවෙලා තියෙන අඳුරු පැල්ලම් ඉවත් කරගන්න පුළුවන්. ඒකට පිපිඤ්ඤා පෙති දෙකක් දෑස් මත තබා එය මතින් පිපිඤ්ඤා යුෂ ගැල්වූ පුළුන් කැබලි දෙකක් තියලා මිනිත්තු විස්සකට පමණ පසුව සෝදා හැරීමයි කළ යුත්තේ.
Read More »
ස්වාති කියන තාරකාව පායපු රාත්‍රියක වහින වැස්සකින් වැටෙන වැහි බිංදුවක් මුතු බෙල්ලෙක්ගේ ඇඟට වැටුනහම ඒ වැහි බිංදුව මුතුඇටයක් බවට පත්වෙනවා කියලත් කියනවා
Read More »
ඇස් දෙකක් සුන්දරව තියාගන්න නම් අපිට මොන දේටත් කලින් වුවමනා කරන්නෙ සුවදායක නින්දක්. පැය හත අටක නින්දක් ලබාගැනීමෙන් අපිට ඇස්වල විඩාව මහන්සිය මගහරවගන්න පුළුවන්. හැබැයි මේ නින්ද ඔබ ලබාගන්න ඕනෑ රාත්‍රී කාලයේදී. මොකද ගොඩක් උදවිය රෑ තිස්සෙ නිදිමරලා දවල් වෙනකන් නිදාගන්න හුරුවෙලා ඉන්නවා.
Read More »
හාල් මිටක් වතුරට දාලා ලස්සන වෙන්න පුළුවන්කමක් තියෙද්දී ඇයි අපි තවදුරටත් එකිනෙකාව රවට්ටා ගන්නේ?
Read More »
ගෙදරක බිත්තියක් සරසනවා වගේ හිතුමනාපෙට ශරීරෙ විදලා කරාඹු දාන්න යන්න නරකයි. මුලින්ම දැනුවත්ව ඉන්න ඕන කාරණාවක් තමයි ඔයා කරාඹුව පළඳින ස්ථානය සිදුරු කරායින් පස්සෙ ඇතිවන තුවාලය සුවවෙන්න කොයිතරම් කාලයක් යනවද කියලා. ඔයාගෙ සිරුර විදීම සිදුකරන ශිල්පියාගෙන් මතක ඇතිව ඒ ගැන අහගන්න අමතක කරන්නත් එපා.
Read More »
සමේ කොරල ඇතිවීම හින්දා යම්කිසි කෙනෙක් අපහසුතාවයට පත්වෙලා ඉන්නවනම් ඒ සඳහා ආයුර්වේදයේ කළ හැකි ප්‍රතිකර්ම කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ.
Read More »
ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන ෂැම්පු වර්ග නිසා අපේ හිසකෙස්වලට හානි වෙනවා. ඒ හානිය අවම කරගන්න නම් අහිතකර රසායනික ද්‍රව්‍යවලින් තොර ආයුර්වේදීය ෂැම්පු වර්ගයක් තෝරාගැනීම කළ යුතුමයි. ඒ වගේම සතියට තෙවරක් පමණක් එම ෂැම්පු වර්ගය භාවිතා කිරීමත් ප්‍රමාණවත්.
Read More »
කෙනෙකුට තරුණ පෙනුම රැකගන්න කරන්න පුළුවන් සත්කාර කිහිපයක් ආයුර්වේදයේත් සඳහන් වෙනවා. ඒ සත්කාර අතර අභ්‍යන්තර වගේම බාහිර සත්කාරත් විශේෂයි.
Read More »
අඩු කාලයකින් මකලා දෙන්නම් කියන ටැටූ ශිල්පියෙක්ට එකඟ වෙන්න එපා!
Read More »
විශේෂයෙන්ම කුරුලෑ නිසා මුහුණ අවලස්සන වීම කාන්තාවන්ට විතරක් තියන ගැටලුවක් කියලා හිතුවට පිරිමි උදවියටත් මේ ප්‍රශ්නය මතුවන අවස්ථා එමටයි. ඒ නිසා ගැහැනු පිරිමි කොයි කවුරු වුණත් කුරුලෑ ගැන සහ කුරුලෑ නැති කරන්න පුළුවන් ක්‍රම ගැන දැනගෙන ඉඳීම වටිනවා.
Read More »
තමන්ගේ සමේ සැබෑ වර්ණයට වඩා ශරීරයේ ඇතැම් ප්‍රදේශ අවපැහැ වීම අද ගොඩක් තරුණියන්ට තිබෙන ප්‍රශ්නයක්. ඇස් වටා, නහය දෙපස, කට දෙපස, වැලමිට, බෙල්ල, දණහිස, ඇඟිලි පුරුක් ආදී ස්ථානවල මෙම අවපැහැගැන්වීම නිතර දකින්න පුළුවන්.
Read More »