රූපලවන්‍ය

කොණ්ඩෙ මුරණ්ඩු වුණාම අණ්ඩ දාලා බේරෙන්න බෑ

ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන ෂැම්පු වර්ග නිසා අපේ හිසකෙස්වලට හානි වෙනවා. ඒ හානිය අවම කරගන්න නම් අහිතකර රසායනික ද්‍රව්‍යවලින් තොර ආයුර්වේදීය ෂැම්පු වර්ගයක් තෝරාගැනීම කළ යුතුමයි. ඒ වගේම සතියට තෙවරක් පමණක් එම ෂැම්පු වර්ගය භාවිතා කිරීමත් ප්‍රමාණවත්.
Read More »

වයසට යනකොට තිරිසන් වෙනවද ; තිරිහන් වෙනවද ?

කෙනෙකුට තරුණ පෙනුම රැකගන්න කරන්න පුළුවන් සත්කාර කිහිපයක් ආයුර්වේදයේත් සඳහන් වෙනවා. ඒ සත්කාර අතර අභ්‍යන්තර වගේම බාහිර සත්කාරත් විශේෂයි.
Read More »

කුරුලෑ පිරුණු කළු කැත මූණක් කිසිදා – ලැබුණොත් බොමිය වදකහ මා හිරු නැතිදා

විශේෂයෙන්ම කුරුලෑ නිසා මුහුණ අවලස්සන වීම කාන්තාවන්ට විතරක් තියන ගැටලුවක් කියලා හිතුවට පිරිමි උදවියටත් මේ ප්‍රශ්නය මතුවන අවස්ථා එමටයි. ඒ නිසා ගැහැනු පිරිමි කොයි කවුරු වුණත් කුරුලෑ ගැන සහ කුරුලෑ නැති කරන්න පුළුවන් ක්‍රම ගැන දැනගෙන ඉඳීම වටිනවා.
Read More »

පාට දෙකේ ගෑනු ළමයින් වෙතටයි…

තමන්ගේ සමේ සැබෑ වර්ණයට වඩා ශරීරයේ ඇතැම් ප්‍රදේශ අවපැහැ වීම අද ගොඩක් තරුණියන්ට තිබෙන ප්‍රශ්නයක්. ඇස් වටා, නහය දෙපස, කට දෙපස, වැලමිට, බෙල්ල, දණහිස, ඇඟිලි පුරුක් ආදී ස්ථානවල මෙම අවපැහැගැන්වීම නිතර දකින්න පුළුවන්.
Read More »

කොල්ලෙක් කැමති වෙන විදියේ බෙල්ලක් කෙල්ලෙක්ට තියෙන්නම ඕනෑ

ගෙල වටා කළුවීම වළක්වා ගන්න ඕනෑ නම් ඔය කියපු හේතු හදුනාගෙන වෛද්‍ය උපදෙස් පරිදි ඒවාට අවශ්‍ය ප්‍රතිකාර ගැනීම සිදුකළ යුතුයි.

Read More »

සුන්දර සිනහව රැකගන්න දත් ටික පරිස්සම් කරගන්න…

පුංචිම කාලේ අපිට තියෙන්නේ කිරිදත්. කිරිදත් වැටුනට පස්සේ නැවත එන්නෙ ස්ථිර දත් ස්ථරයක්. ඔය ස්ථිර දත්වලින් තමයි අපි කන කෑම අඹරන්නෙ, තලන්නෙ, පොඩි කරන්නේ. දත් නැත්තන් කන්න තියා හරිහමන් විදියට කතා කරන්නවත් බැහැ. ඉතින් කිරිදත් වැටිලා ඊටපස්සේ එන මේ ස්ථිර දත් ස්ථරය ආරක්ෂා කරගන්න එක අපි කොයි කවුරුත් කරන්න ඕන.
Read More »

ආයුර්වේද සත්කාරවලින් හිස්හොරි නැත්තටම නැති කරමු

හිස්හොරි කියන්නේ හිසේ තියෙන මැරුණු සෛලවලට. හිස්කබලේ තියෙන සමේ පිටත ස්ථරය වියළිලා ගැලවිලා යාම තමයි එතැනදී මූලිකව සිද්ධ වෙන්නේ.
Read More »

හැබැයි හිතවතුනි, අද වෙනකොට තත්ත්වය වෙනස්වෙලා. කෙල්ලන්ගේ ලස්සන ගැන කියන්න ඒ කාලෙ අග්බෝලා නිල්කට්රොලු මල ඈඳගත්තට අද කාලෙ ගෑනු ළමයි නිල්කට්රොලු පාවිච්චි කරන්නේ රූපෙ ලස්සන කරගන්න...
Read More »

හැඩකාර පා යුගලකට දෙපා සත්කාර

තමන්ගේ දෙපාවලට සාත්තු සප්පායම් කරන එක සහ දෙපා රැක බලාගන්න එක කොයිතරම් වැදගත්ද කියලා අන්න එහෙම අයට මතක් කරලා දෙන්න තමයි අද අපි මේ සත්කාර ටික පිළිබඳව කියන්නේ.
Read More »