
තෙලේ වැඩි වුණොත් දැලේ දාගන්නවා බොරු
කුෆු කියන්නේ ඊජිප්තුවේ ප්‍රකට පාරාවෝ රජ කෙනෙක්. කුෆුට තිබිලා තියෙන්නේ තෙල් සහිත සමක්ලු. අන්න ඒ නිසා අඬු පඬු හැදීගෙන එනකොටම කුෆුගේ මූණේ කුරුලෑ එන්න පටන්ගත්තලු. කුරුලෑ ඇතිවෙන්නේ බුද්ධියෙන් පරිණත පුද්ගලයන්ට කියලා ඒ කාලේ සමාජ කසුකුසුවක් තිබුණලු.
Read More »