News

අද හදුනාගත් කොරෝනා ආසාදිතයින් 10 න් 9 ක් නාවික හමුදාවේ

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 879 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.

ඒ අද දිනය තුල නව ආසාදිතයින් 10 දෙනෙකු හදුනාගැනිමත් සමගයි.

මෙලෙස අද හදුනා ගැනුන නව ආසාදිතයින් අතරින් 9 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙකි.