News

අධිවේගයෙන් ගියත් වැලිපැන්නේදි නවත්වන්න

දක්ෂිණ අධිවේගී මාර්ගය වැලිපැන්න ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා තිබේ.

රථ වාහන පොලීසිය සදහන් කලේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් ගමන්නා මාර්ගය වැලිපැන්න ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමීමට වැලිපැන්න රථ වාහන පොලීසය පියවර ගෙන ඇති බවයි.

බස්නාහිර පළාතෙන් පිටව යන රථ වාහන රියදුරන් සහ එහි ගමන් ගන්නා මගීන් ක්ෂණික ප්‍රතිදේශ (ඇන්ටිජන් පරීක්ෂාව) සදහා ලක් කිරීමට මෙම පියවර ගෙන ඇත.