News

අනුරපුරෙන් SM පළමු තැනට – උද්දික තෙවැනි තැන

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 07

එස්. එම්. චන්ද්‍රෙස්න – 139,368

චන්න ජයසුමන – 133,980

උද්දික ප්‍රේමරත්න – 133,550

ශෙහාන් සේමසිංහ – 119,878

දුමින්ද දිසානායක – 75,535

එච් නන්දසේන – 53,618

කේ. පී. එස් කුමාරසිරි – – 49,030

සමගි ජන බලවේගය – ආසන 02

ඉෂාක් රහුමාන් – 49,290
රෝහණ බණ්ඩාර – 39,520