අනූෂ පැල්පිට කර්මාන්ත අමාත්‍යාංශයට December 23, 2020 5:20 pm No Comments රජයේ පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන අනූෂ පැල්පිට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත. එම පත්කිරීම 2021 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වේ.