News

අභ්‍යවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දකින්න ලාංකිකයින්ට අවස්ථාව

 

අභ්‍යවකාශයේ සැරිසරන “ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය” පියවි ඇසින් බැලීමේ අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට අද (14) සවස් කාලයේදී උදාවන බව වාර්තා වනවා.

මේ සඳහා අහස වලාකුළුවලින් තොරව තිබුණහොත් අද සවස 6.44ට එය මෙරටට දිස්වෙන බව වාර්තා වේ.

මේ බව ඉතාලි ජාතික අභ්‍යවකාශගාමී “ඉග්නේසීයෝ මැග්නානි“ නිකුත්කළ ට්විටර් පණිවුඩයක මේ පිළිබඳ ව දැක්වේ.