News

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය-අම්පාර දිස්ත්‍රික්කය

අම්පාර දිස්ත්‍රික්කයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මේ වන විට නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකිය.

ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර, අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.

ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ තේරී පත්වු උපාධිධාරී නාම ලේඛනය පහතින් දැක්වේ.

අම්පාර දිස්ත්‍රික්කය:
තේරීපත් වූ නාම ලේඛනය

අඩ්ඩලච්චේන : shorturl.at/iPT27

අක්කරේපත්තු : shorturl.at/hFK58

අලයාදිවෙම්බු : shorturl.at/djKPY

අම්පාර: shorturl.at/jwDFN

දමන:shorturl.at/fmquG

දෙහිඅත්තකණ්ඩිය : shorturl.at/fjnG0

ඉරක්කම් : shorturl.at/kmpQ4

කල්මුනේ: shorturl.at/klyT3

කල්මුනේ තමිල් : shorturl.at/iozBP

කරයිතිව් : shorturl.at/dgmqx

ලාහුගල : shorturl.at/wETU6

මහඔය : shorturl.at/ntuDP

නවිතන්වේලි : shorturl.at/kyBFI

නන්තාවුර් : shorturl.at/qtJV6

පදියතලාව : shorturl.at/fvEV8

පොතුවිල් : shorturl.at/ktRS2

සයින්දමර්දු : shorturl.at/cfhmH

සමන්තුරේ: shorturl.at/cjGTY

තිරුක්කෝවිල් : shorturl.at/tGLTY

උහන :shorturl.at/cdewJ

අපේක්ෂිත ලැයිස්තුව: shorturl.at/azBMZ

ප්‍රතික්ෂේප කළ ලැයිස්තුව : shorturl.at/qCFJ5