News

ආණ්ඩු පක්ෂයේ හදිසි රැස්වීමක්

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට හදිසි රැස්වීමක් කැඳවා ඇත. අද (09) සවස 3.00ට අරලියගහ මන්දිරයේදී එම රැස්වීම කැඳවා තිබේ.

එම සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව පැවසේ.