News

ආසාදිතයින් 454ක් සුවය ලබයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 454දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට තුළ කොවිඩ් – 19 වෛරසයෙන් සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 21,258 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මෙරටින් හදුනාගෙ ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 28,580කි.

ඉන් ආසාදිතයින් 7180දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

මෙරට තුළ කොවිඩ් හේතුවෙන් මියගිය ගණන 142කි.