News

ආසාදිතයින් 582ක් සුවය ලබයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය පුද්ගලයින් 582දෙනෙකු සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 29882ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරට තුළ වාර්ත වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 38059 කි.

ඉන් ආසාදිතයින් 7994දෙනෙකු තවදුරටත් මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් පවසයි.

කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගොස් ඇත.