News

ආසාදිතයෝ 400කට වැඩි පිරිසක් පූර්ණ සුවය ලබයි

කොවිඩ් ආසාදිතව’ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 400කට අධික පිරිසක් අද (27) සුවය ලබා තිබේ.

මේ අනුව ආසදිතව ප්‍රතිකාර ලබා සුව වූ 410ක් පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියබව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍යය සඳහන් කරනවා. මේ අනුව ආසදිතව සුවය ලැබූ සමස්තය 16,226 ක් දක්වා ඉහල යනවා.