ඇඟලුම් ආයතනයේ තවත් 04කට කොවිඩ් October 7, 2020 6:10 pm No Comments මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් පුද්ගලයින් සිව්දෙනෙක් කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.