ඇඳිරිය තිබුණත් සුරාසැල් අසල දිගු පෝලීම් May 13, 2020 4:07 pm No Comments තවදුරටත් ඇඳිරි නීතිය බලාත්මක කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල සුපිරි වෙළඳ සැල් තුලින් මත්පැන් ඇලෙවියට අවසර දී තිඛේ. ඒ අනුව බොහෝ සුපිරි වෙළඳ සැල් අසල දිගු පෝලීම් දක්නට ඇත. මේ අතර ඇදිරි නීතිය නොමැති ප්‍රදේශවල සුරා සැර මේ වන විට විවෘතව පවතී.