නිරෝධායනය ඇඳිරි නීතිය තදින්ම බලපැවැත්වෙන ජා-ඇල – සුදුවැල්ල ප්රදේශයේ නිවසක මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු ඊයේ(04) රාත්රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අද(05) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජා-ඇල පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කර ඇත.