News

ඇඳිරි නීතිය කැඩූ 49,000ක් පොලිස් අත්අඩංගුවට

පසුගිය පැය 24ක කාලයක් තුළ පමණක් ඇඳිරි නීතිය කඩ කළ 800ක ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ දින සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 49,000ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම කාලය තුළ වාහන 12,800ක් පොලිස් භෘරයට ගෙන තිබේ.