හෙට රාත්‍රී 8.00 සිට සඳුදා දක්වා දිවයිනටම ඇඳිරි නීතිය
කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර අනෙකුත් දිස්ත්‍රික්ක සදහා හෙට (30) රාත්‍රී 8.00 සිට පැනවෙන ඇඳිරි නීතිය මැයි 4 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ මැයි මස 4 වැනිදා උදෑසන 5.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි.
