ප්රධාන මාර්ගයේ, කැලණි වැලි මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ කාලසටහන අනුව ධාවනය වන සියලුම දුම්රිය ගමන්වාර හෙට (26) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ අපොස උසස් පෙළ සිසුන් සඳහා ප්රධාන මාර්ගයේ පමණක් විශේෂ දුම්රිය සේවා ක්රියාත්මක වන බවය.

