News

එළවළු මිල ඉහළට

එළවළු මිල ගණන් යළි ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග අඩු වීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැව්වල මහතා සඳහන් කළේය.

අනුව එළවළු වර්ග රැසක මිල රුපියල් 100 ඉක්මවා ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.