News

කන්ඳකාඩු රැදවියන් 6 ක් සහ ඇසුරු කළ 2 කට කෝවිඩ්

තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හදුනාගෙන තිඛේ.

මෙලෙස හදුනාගෙන ඇති නව ආසාදිතයින් වන්නේ කන්දකාඩු හා සේනපුර පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් 06 දෙනෙකු හා ඔවුන් ඇසුරු කළ දෙදෙනෙකුයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2697 ත් දක්වා ඉහළ ගොස් ඇත.