කලම්බෝ සිටි සෙන්ටර් හි ඉදිකිරීම්වල කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.
සිය නිළ ෆේස්බුක් ගිණුමේ නිවේදනයක් නිකුත් කරමින් අදාළ පාලනාධිකාරිය ඒ පිළිබඳව තහවුරු කර තිබේ.
සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ස්වයං නිරෝධායනය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
