20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 17 වැනි සංශෝධනය වැඩි ඡන්ද 93කින් සම්මත විය.
මේ අනුව ද්විත්ව පුරවැසිභාවය සඳහා වූ බාධකය ඉවත් කිරීම පිළිබඳ 17 වන වගන්තිය කාරක සභා අවස්ථාවේදී බහුතර ඡන්ද 93 කින් සම්මත වුවා
ඊට පක්ෂ ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 64ක් හිමිවිය.