කැලණිය පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය October 7, 2020 10:59 am No Comments ගම්පහ පොලිස් කොට්ඨාශය සහ කැලණිය පොලිස් කොට්ඨාශයේ ජාඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශයේ නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇත. මේ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.