කුරුණෑගල හා කෑගල්ල ප්රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
කුරුණෑගල ප්රධාන ජලාශයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෑගල්ල පාර, කුරුණෑගල – කොළඹ පාර ඇතුළු සියලුම අතුරු මාර්ගවල හෙට (09) දිනයෙය් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සදහන් කළේ හෙට (09) පෙරවරු 9.00 සිට අනිද්දා (10) දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි.
ඒ අනුව එම ප්රදේශවලට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.
