කුවේට් සිට පැමිණි තවත් 12 කට කොරෝනා
තවත් කොරෝනා ආසාදිතයින් 12 ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1106 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම ආසාදිතයින් 12 දෙනා ද කුවේට් රාජ්‍යයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බවද රජයේ ප්‍රවෘත්ති අධක්ෂ ජෙනරාල්වරයා පවසයි.
අද දිනයට ආසාදිතයින්ගෙන් 17 දෙනෙකු වාර්තා වු අතර ඒ සියලු දෙනාම කුවේට් සිට පැමිණි අයයි.
