කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 718ක් දක්වා ඉහළට May 3, 2020 11:58 pm No Comments මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් දසදෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, ආසාදිතයින් සංඛ්‍යාව 718 දක්වා ඉහළ ගොස් තිබේ. අද (03) දිනය තුළ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 13කි.